Neobux වලින් සල්ලි හොයමු 1


Internet Money කිව්වම අද කාලේ ගොඩක් ජනප්‍රිය වචනයක් විදියට සලකන්න පුලුවන්.ඒ වගේම රට වටේම ඉන්න Internet Money ගුරුවරයොත් දැන් වැහි වැහැලා.ඒ අය ඇත්තටම සල්ලි හම්බකරන්නෙ internet එකෙන්ද එහෙමත් නැත්නම් මේ කියන internet money class වලින්ද කියන එකනම් ඇත්තටම ප්‍රශ්ණයක්.හැබැයි internet එකෙන් මුදල් හම්බ කරන්න බැහැ කියන එක නම් ඇත්තටම බොරුවක්.අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරන්න පුලුවන්.හැබැයි ලේසි නෑ.වැඩේට ටිකක් මහන්සිය වගේම උනන්දුවත් ඕන.මම මේ කියලා දෙන්නෙ හදන්නේ ඒ වගේ internet money හම්බ කරන්න පුලුවන්.

මම කියලා දෙන්න හදන්නේ PTC  site එකක් ගැන.ඒ කියන්නේ Paid To Click කියන එක.සිංහලෙන් කියනවනම් මේක අපි ක්ල්ක් කරනවට තමයි මුදල් ගෙවන්නේ.මේ සයිට් එකේ නම Neobux.ගොඩක් අය මේ වගේ PTC  site ගැන අහලා ඇති.හැබැයි දැනට ලෝකෙ තියන PTC  සයිට් වලින් 90% ටත් වඩා ව්‍යාජ ඒවා.ඒවට රැවටුනොත් වෙන්නෙ ඔයාලගේ කාලාය නස්ති වෙන එක තමයි.අපිට ඒ කිසිම site එකකින් වැඩක් නෑ.අපි neobux ගැන කතා කරමු. neobux කියන්නේ 2008 ඉදලා මේ දක්වා ඉතා සාර්ථක විදියට පවත්වගෙන යන PTC සයිට් එකක්.මේක ගැන පොඩ්ඩක් වත් risk එකක් තියාගන්න ඕන නෑ.මම මුලින්ම මේ neobux කියන PTC සයිට් එකක ක්‍රියාකාරීත්වය කියලා දෙන්නම්.

ඉස්සෙල්ලා මේ පහල තියන banner එක click කරලා register වෙන්න..ඊට පස්සෙ මම පහල කියලා තියන ඒවත් එකක් සංසන්දනය කරලා මේක ගැන ඉගනගන්න.


අපි neobux PTC සයිට් එකක register වුනාම අපිට දවසටක ඇඩ් (Advertisement) 20  වත් අවම වශයෙන් හම්බවෙනවා.ඒවා බලන්න උඩ තියන View Advertisement යන්න.අපිට කරන්න තියෙන්නේ ඒ ඇඩ් ටික ක්ලික් කරන එක.ඒ වගේම මේ site එකේ add වර්ග කරලා තියනවා.එවට ගියාම red, yellow, green පාට advertisements ඈති එව උඩ click කරාම Red Dot එකක් එයි, එක උඩත් click කරන්න.. ඊට පස්සෙ new page එකක් open වෙලා යටින් කහ පාට තීරුවක් පිරෙයි ඊට පස්සෙ උඩින්ඔයාට Advertisement validated! ඊට පස්දේ close ක්ලික් කරන්න.දැන් ඔයාලට 0.001$ ඒකතු වෙලා ඇති.ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් සතයක් වගේ.හිනාවෙන්න එපා.මුලින්ම ලැබෙන්නේ සතයක් වෙන්න පුලුවන්.හැබැයි පස්සේ ඔයාට මාසෙකට සැලකිය යුතු ගානක් හොයාගන්න පුලුවන්.හැබැයි එකසැරේට බෑ.කාලයක් යයි.ඕනම දේක පටන්ගැම්ම තමයි අමාරු.පටන්ගැනීම අමාරුවෙන් කම්මැලිකමින් හරි දිගටම කරගෙන හොඳ තත්වයකට account එක ගෙනාවම වැඩේ ලේසියි.මේ විදියට ඔයාලට මුලදි දවසට ලැබෙන add 20 ක්ලික් කරලා දවසට අවම වශයෙන් 0.02$ හොයාගන්න පුලුවන්.

නමුත්  account එකට ලැබෙන ගාන වැඩි කරගන්න තියන ක්‍රම කිහිපයක්ම තියනවා.ඒවත් මම මීලඟ post වලින් දාන්න බලාපොරොත්තු වෙනවා.කොහොමත් දැනට ඔයා මේ site එකේ register වෙලා add බල බල ඉන්න.මොකද මම ඊලඟ post එකෙන් කියන්න බලාපොරොත්තු වෙන සමහර දේවල් කරන්න ඔයා account එක හදලා දවස් 15 වත් ගත වෙන්න ඕන.එහෙනම් දැනුත් rgister වුනු නැති අය පහල තියන banner එක click කරලා register වෙන්න.

Copyright © 2013 E money and Blogger Templates - Anime OST.