Neobux වලින් සල්ලි හොයමු 2


neobux වල තවත් විස්තර ටිකක් තමයි මේ post එකේ යෙන්නේ.neobux කියන්නේ 2008 ඉදන් මේ දක්වා  සාර්ථකව තමන්ගේ ගෙවීම් කටයුතු කරගෙන යන විශ්වාසවන්ත ptc site එකක්.දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ මගේ පලවෙන් post එක කියවලා neobux වල register වෙලා ඇති.ඒකත් කියවන්න ඕන නම් මෙතන click කරන්න.මම මේ post එකෙන් neobux වල ඇතුලත ක්‍රියාකාරිත්වය කොහොමද කියලා කියලා දෙන්නම්.
අපිට neobux එකේ ලැබෙන ගාන ක්‍රමයෙන් වැඩි කරගන්න පුලුවන්.ඒ සඳහා neobux වල ක්‍රම කිහිපයක්ම තියනවා.එක් ක්‍රමයක් වෙන්නේ අපි දැනට ඉන්න standard membership එක අයින් කරලා golden membership එක ගැනීම.මේ සඳහා 90$ මුදලක් වැයවෙනවා.ඒ කියන්නේ ලංකාවෙ රුපියප් වලින් නම් RS 10000 ට වඩා ටිකක් වැඩි ඇති.මේ membership එක ගත්තම තියන වාසිය තමයි normal ලැබෙන ගානට වඩා දෙගුණයකට ආසන්න මුදලක් අපිට දෙන එක.හැබියි  ඔයගොල්ලො ඉස්සෙල්ලම මේ වැඩේ කරන්න කැමති වෙන එකක් නැහැ.මොතද ඒකට සල්ලි ටිකක් වියදම් කරන්න වෙනවානේ.ඒ වැඩේ මුලින්ම කරන්න අත්‍යඅවශ්‍ය නෑ.මම වෙන ක්‍රම ටිකක් කියලා දෙන්නම්.
මීට අමතරව neobux වල තියන ක්‍රම වන්නේ referrals ක්‍රමය.මේකත් ක්‍රම දෙකක් යටතේ කියන්න පුලුවන්.ඒ Direct referrals හා Rented referrals.

Direct referrals

මේ ක්‍රමයෙන් වෙන්නේ අපි යටතේ වැඩ කරන වෙනත් පිරිසක් සාදා ගන්න එක.මේක කරන්න නම් ඔයාගොල්ලො ඉස්සෙල්ලාම තමන්ගේ referrals link එක හොයාගන්න ඕන.ඒකට ඔයාලා account එකේ උඩ කියන තමන්ගේ username එක උඩ clik කරන්න.



ඊට පස්සේ පැත්තෙන් තියන Banner කියන රක ක්ලික් කරන්න.දැන් පහත රූපයෙන් මම පෙන්නලා තියෙන් මගේ referral link එක.ඒ වගේ ඔයාටත් ඔතන referrals link එකක් ඇති.


දැන් ඔයා ඔයාගේ referrals link එක හොයාගෙන ඉවරයි. ඔයා අඳුරන ඕනම කෙනෙකුට මේ internet money කරන විදිය කියලා දෙන්න.හැබැයි එයාට මේ site එකේ register වෙන්න දැනට ඔයාලා හොයාගෙන තියන referral link එක දෙන්න.දැන් ඔයාගේ referrals link එකෙන් කවුරු හරි register වෙලා ඇඩ් ක්ලික් කරනකොට ඔයාටත් පොඩි කොමිස් මුදලක් ලැබෙනවා.මේක තමයි neobux වල direct referal ක්‍රමය.

Rented referrals

අනිත් ක්‍රමය තමයි rented referrals ක්‍රමය.මේකත් direct එක වගේම උනාට වෙනස්කම් තියනවා.direct referrals ලාට වඩා වැඩියෙන් හම්බ කරන්න පුලුවන්.මේකෙන් වෙන්නේ ඔයාලා එකතු කරගත්ත සල්ලි ගෙවලා referrals ලා ගන්න එක.මේ සඳහා ඔයාලා කලින් වගේම username එක උඩ ක්ලික් කරලා ගිහින් පැත්තෙන් තියන summary click කරන්න.දැන් එතන තියන referrals තියන තැන clik කරන්න.මම ලඟදි rented කට්ටිය ගතපු නිසා මගේ එතන hide වෙලා තියෙන්නේ.

එතන ක්ලික් කරමා ඇති rent referrals කියන එක.ඒකට ගයාම referrals pack තෝරන්න ඇති.ඔයාලගේ blance එක 0.6$ උනාම rented referrals ලා 3ක් ගන්න පුලුවන්.ඔයාලා  තුනක් ගත්තම ඒඅය දවසක් ඇඩ් ක්ලික් කරාම ඔයාට 0.02$ එකතු වෙවනා.3න් දෙනාම click කරාම දවසට 0.06$ ලැබෙනවා.මේ විදියට ඔයාලා rent referrals වැඩියෙන් ගත්තම හොඳ ගානක් හොයන්න පුලුවන්.

අදට මේ ටික ඇති.තවත් post එකකින් තව විස්තර දාන්නම්.එක දෙයක් කියන්න ඕන.ඔයාලා හිතන තරමි ඉක්මනට ගොඩාක් සල්ලි හම්බ කරන්න බෑ.සමහර විට හොඳ ගානක් ලැබෙන්න අවුරුද්දක් විතර යයි.ඒ වුනාට ඔයා ඒ ටික ඉවසලා හරියට කරොත් කවදා හරි ලොකු ගානක් හොයන්න පුලුවන්.දැනුත් register වුනු නැති අය ඉන්නවනම් මේතන ක්ලික් කරලා register වෙන්න.



දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතන ක්ලික් කරන්න කියලා මම කියන හේතුව.එතකොට ඔයාලා register වෙන්නේ මගේ referrals link එකෙන්.එතකොට ඔයාලා ඇඩ් බලනකොට මටත් පොඩි ගානක් ලැබෙනවා.හැබැයි ඔයාලට කිසිම පාඩුවක් වෙන්නෙත් නෑ.උදව්වක් විදියට banner එක ක්ල්ක් කරලා register වෙන්න.
  


Neobux වලින් සල්ලි හොයමු 1


Internet Money කිව්වම අද කාලේ ගොඩක් ජනප්‍රිය වචනයක් විදියට සලකන්න පුලුවන්.ඒ වගේම රට වටේම ඉන්න Internet Money ගුරුවරයොත් දැන් වැහි වැහැලා.ඒ අය ඇත්තටම සල්ලි හම්බකරන්නෙ internet එකෙන්ද එහෙමත් නැත්නම් මේ කියන internet money class වලින්ද කියන එකනම් ඇත්තටම ප්‍රශ්ණයක්.හැබැයි internet එකෙන් මුදල් හම්බ කරන්න බැහැ කියන එක නම් ඇත්තටම බොරුවක්.අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරන්න පුලුවන්.හැබැයි ලේසි නෑ.වැඩේට ටිකක් මහන්සිය වගේම උනන්දුවත් ඕන.මම මේ කියලා දෙන්නෙ හදන්නේ ඒ වගේ internet money හම්බ කරන්න පුලුවන්.

මම කියලා දෙන්න හදන්නේ PTC  site එකක් ගැන.ඒ කියන්නේ Paid To Click කියන එක.සිංහලෙන් කියනවනම් මේක අපි ක්ල්ක් කරනවට තමයි මුදල් ගෙවන්නේ.මේ සයිට් එකේ නම Neobux.ගොඩක් අය මේ වගේ PTC  site ගැන අහලා ඇති.හැබැයි දැනට ලෝකෙ තියන PTC  සයිට් වලින් 90% ටත් වඩා ව්‍යාජ ඒවා.ඒවට රැවටුනොත් වෙන්නෙ ඔයාලගේ කාලාය නස්ති වෙන එක තමයි.අපිට ඒ කිසිම site එකකින් වැඩක් නෑ.අපි neobux ගැන කතා කරමු. neobux කියන්නේ 2008 ඉදලා මේ දක්වා ඉතා සාර්ථක විදියට පවත්වගෙන යන PTC සයිට් එකක්.මේක ගැන පොඩ්ඩක් වත් risk එකක් තියාගන්න ඕන නෑ.මම මුලින්ම මේ neobux කියන PTC සයිට් එකක ක්‍රියාකාරීත්වය කියලා දෙන්නම්.

ඉස්සෙල්ලා මේ පහල තියන banner එක click කරලා register වෙන්න..ඊට පස්සෙ මම පහල කියලා තියන ඒවත් එකක් සංසන්දනය කරලා මේක ගැන ඉගනගන්න.


අපි neobux PTC සයිට් එකක register වුනාම අපිට දවසටක ඇඩ් (Advertisement) 20  වත් අවම වශයෙන් හම්බවෙනවා.ඒවා බලන්න උඩ තියන View Advertisement යන්න.අපිට කරන්න තියෙන්නේ ඒ ඇඩ් ටික ක්ලික් කරන එක.ඒ වගේම මේ site එකේ add වර්ග කරලා තියනවා.එවට ගියාම red, yellow, green පාට advertisements ඈති එව උඩ click කරාම Red Dot එකක් එයි, එක උඩත් click කරන්න.. ඊට පස්සෙ new page එකක් open වෙලා යටින් කහ පාට තීරුවක් පිරෙයි ඊට පස්සෙ උඩින්ඔයාට Advertisement validated! ඊට පස්දේ close ක්ලික් කරන්න.දැන් ඔයාලට 0.001$ ඒකතු වෙලා ඇති.ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් සතයක් වගේ.හිනාවෙන්න එපා.මුලින්ම ලැබෙන්නේ සතයක් වෙන්න පුලුවන්.හැබැයි පස්සේ ඔයාට මාසෙකට සැලකිය යුතු ගානක් හොයාගන්න පුලුවන්.හැබැයි එකසැරේට බෑ.කාලයක් යයි.ඕනම දේක පටන්ගැම්ම තමයි අමාරු.පටන්ගැනීම අමාරුවෙන් කම්මැලිකමින් හරි දිගටම කරගෙන හොඳ තත්වයකට account එක ගෙනාවම වැඩේ ලේසියි.මේ විදියට ඔයාලට මුලදි දවසට ලැබෙන add 20 ක්ලික් කරලා දවසට අවම වශයෙන් 0.02$ හොයාගන්න පුලුවන්.

නමුත්  account එකට ලැබෙන ගාන වැඩි කරගන්න තියන ක්‍රම කිහිපයක්ම තියනවා.ඒවත් මම මීලඟ post වලින් දාන්න බලාපොරොත්තු වෙනවා.කොහොමත් දැනට ඔයා මේ site එකේ register වෙලා add බල බල ඉන්න.මොකද මම ඊලඟ post එකෙන් කියන්න බලාපොරොත්තු වෙන සමහර දේවල් කරන්න ඔයා account එක හදලා දවස් 15 වත් ගත වෙන්න ඕන.එහෙනම් දැනුත් rgister වුනු නැති අය පහල තියන banner එක click කරලා register වෙන්න.

Copyright © 2013 E money and Blogger Templates - Anime OST.